Suzuki Alto Japan 2017
Colombo, Colombo
Condition: | Used |
Make / Brand: | Suzuki |
Model: | Alto |
Make Year | 2017 |
Mileage (km) | 6,000 |
Transmission | Automatic |
Engine Capacity (cc) | 660 |
Fuel | Hybrid |
Suzuki Japan Alto 2017 Year Unregistered
L Grade
Full Option
Auto
All Power Shutters
Import Documents Available
Warranty And Free Services Available
Quick Sale
ඔබ ගේ වාහන සිහිනය සැබෑ කර ගැනීමට එන්න අප වෙත
මෙවැනි වාහනයක් ඔබට අතේ ඇති මුදලට ලබා ගත හැක
තොග සීමිතයී
විශ්වාසවන්ත සහ අඩුම මිල ගණන් වලට හොඳම තත්වයේ වාහනයක් මිලදී ගැනීමට එන්න අප වෙත.
අඩුම පිරිවැයකින් වාහන අංගනය පවත්වාගෙන යන බැවින් වෙනත් වාහන සේල් වලට වඩා අඩු හා වටිනා මුදලකට මෙම වාහනය ඔබට ලබා ගත හැකිය.
ඔබ ගන්නා වාහනය ඔබටම තොරා ගැනීමට අවස්ථාව ලබා ගත හැක
ඔක්ෂන් ශීට් වාහනය ගැනීමට පෙර විස්තර සහිතව ඔබට සපයනු ලැබේ
සති 3 ත් 4 ත් ඇතුළත වාහනය ගෙන්වා ගත හැකිය
අවුරුදු 2 ක වගකීම් කාලයක් සහ නොමිලේ සේවා වාර 5 ක් හිමි වේ
ලීසිං පහසුකම් සලසා දෙනු ලැබේ
ලියාපදිංචි යැයි කියාගන්නා වාහන ආනයනය කරනු ලබන ආයතන ලෙස පෙනී සිටිමින් දිගින් දිගටම මුදල් වංචා සිදු කරන පුද්ගලයින් හට හසු නොවන්න