Suzuki Alto Japan 2017

Colombo, Colombo
Loading...
Condition: Used
Make / Brand: Suzuki
Model: Alto
Make Year 2017
Mileage (km) 6,000
Transmission Automatic
Engine Capacity (cc) 660
Fuel Hybrid
Suzuki Japan Alto 2017 Year Unregistered L Grade Full Option Auto All Power Shutters Import Documents Available Warranty And Free Services Available Quick Sale ඔබ ගේ වාහන සිහිනය සැබෑ කර ගැනීමට එන්න අප වෙත මෙවැනි වාහනයක් ඔබට අතේ ඇති මුදලට ලබා ගත හැක තොග සීමිතයී විශ්වාසවන්ත සහ අඩුම මිල ගණන් වලට හොඳම තත්වයේ වාහනයක් මිලදී ගැනීමට එන්න අප වෙත. අඩුම පිරිවැයකින් වාහන අංගනය පවත්වාගෙන යන බැවින් වෙනත් වාහන සේල් වලට වඩා අඩු හා වටිනා මුදලකට මෙම වාහනය ඔබට ලබා ගත හැකිය. ඔබ ගන්නා වාහනය ඔබටම තොරා ගැනීමට අවස්ථාව ලබා ගත හැක ඔක්ෂන් ශීට් වාහනය ගැනීමට පෙර විස්තර සහිතව ඔබට සපයනු ලැබේ සති 3 ත් 4 ත් ඇතුළත වාහනය ගෙන්වා ගත හැකිය අවුරුදු 2 ක වගකීම් කාලයක් සහ නොමිලේ සේවා වාර 5 ක් හිමි වේ ලීසිං පහසුකම් සලසා දෙනු ලැබේ ලියාපදිංචි යැයි කියාගන්නා වාහන ආනයනය කරනු ලබන ආයතන ලෙස පෙනී සිටිමින් දිගින් දිගටම මුදල් වංචා සිදු කරන පුද්ගලයින් හට හසු නොවන්න